බයිබල් චිත්‍ර කතා

දෙවියන් මෝසෙස්ව ඊජිප්තුවට යවයි

යෙහෝවා දෙවියන් ඊජිප්තුවේ මුරණ්ඩු පාරාවෝට වඩා බලවත් කියන එක පෙන්නුවේ කොහොමද කියලා ඉගෙනගන්න. මේ චිත්‍ර කතාව ඔන්ලයින් හරි ප්‍රින්ට් කරගෙන හරි කියවන්න.