Skip to content

බයිබල් චිත්‍ර කතා

බයිබලයේ ඇති සැබෑ සිද්ධීන් චිත්‍ර කතාවක් විදිහට කියවන්න. PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. පවුලේ හැමෝම එක්ක එකතු වෙලා කතාව අවසානයේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන ගමන් වැදගත් පාඩම් ගොඩක් ඉගෙනගන්න.