Skip to content

චිත්‍ර පිටුව

බලසම්පන්න ආයුධ නොතිබුණත් නිර්භීතව වැඩ කළ දාවිත්

දාවිත් සහ ගොලියත්ගේ කතාවේ ඉන්න චරිතවලට ගැළපෙන පින්තූරය හොයන්න. ඊටපස්සේ දාවිත් එච්චර නිර්භීතව කටයුතු කරේ කොහොමද කියලා සාකච්ඡා කරන්න.