Skip to content

බයිබල් පරිවර්තකයන්

ඔවුන් බයිබලය අගය කළා - තෝරාගත් කොටස් (විලියම් ටින්ඩේල්)

බයිබලයට එයාගේ තිබුණු ආදරේ එයා වැඩ කරපු විදිහෙන් පේනවා. ඒකෙන් අදටත් අපි ප්‍රයෝජන ලබනවා.

ඩෙසිඩේරියස් ඉරැස්මස්

“එදා මෙන් අදත් ලෝ සුපතළ චරිතයක්” විදිහට ඉරැස්මස්ව හැඳින්වීමට හේතුව මොකක්ද?

බෙඩෙල්ගේ බයිබලය - පුංචි වුණත් වැදගත් පියවරක්

අවුරුදු 300ක් පුරා මේ බයිබලයට විශේෂ තැනක් තිබුණා.

ඒලියස් හියුටර් හෙබ්‍රෙව් භාෂාවෙන් ප්‍රකාශයට පත් කළ අපූරු බයිබල්

16වෙනි සියවසේ විශාරදයෙක් වුණ ඒලියස් හියුටර් සංස්කරණය කළ හෙබ්‍රෙව් බයිබල්වල වටිනාකම කවදාවත් නැති වෙන්නේ නැහැ.

ෂාක් ලුෆෙව් දිතෑප්ල - බයිබලයේ වටිනාකම තේරුම්ගත් මිනිසෙක්

විරුද්ධවාදිකම් තිබියදීත් ලුෆෙව් බයිබලය ප්‍රංශ භාෂාවට පරිවර්තනය කළේ කොහොමද?