Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පුවත් ඔන්ලයින් කියවන්න. මාධ්‍ය ක්ෂේත්‍රයේ සහ නීතික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහාත් තොරතුරු ඇතුළත්.

සිව් දෙසින්

ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්වයි - දූපත්වල වැසියන්ට සහන සේවා

අර්මා සහ මරියා සුළිකුණාටුවලින් පස්සේ සහන සේවා ලබා දෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මහන්සි නොබලා දරපු වෑයම ගැන අලුත්ම තත්වය ගැන වීඩියෝ වාර්තාවක්.