Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පුවත් ඔන්ලයින් කියවන්න. මාධ්‍ය ක්ෂේත්‍රයේ සහ නීතික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහාත් තොරතුරු ඇතුළත්.

2020 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 6

මේ වගේ කාලෙක වුණත් දෙවියන් ලබා දෙන පෝෂණය නොඅඩුව ලැබෙන්නේ කොහොමද කියලා පාලක මණ්ඩලයේ සහෝදරයෙක් පැහැදිලි කරයි.

2020 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 6

මේ වගේ කාලෙක වුණත් දෙවියන් ලබා දෙන පෝෂණය නොඅඩුව ලැබෙන්නේ කොහොමද කියලා පාලක මණ්ඩලයේ සහෝදරයෙක් පැහැදිලි කරයි.

මාධ්‍යවේදීන් සඳහා පුවත්

ලොව පුරා ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන පුවත්, විශේෂ වාර්තා සහ අලුත්ම පුවත්.

නීතික තොරතුරු

ලොව වටා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මුහුණ දෙන නීතික ප්‍රශ්න සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න.

සිව් දෙසින්

2020 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 5

මේ වසංගත තත්වය මැද යෙහෝවා දෙවියන්ගේ සෙනඟ ඔහුගේ මහත් සැලකිල්ල අද්දකින විදිහ ගැන පාලක මණ්ඩලයේ සහෝදරයෙක් පැහැදිලි කරයි.

රුසියාව

හිංසා පීඩාවලට බය වෙන්න කිසිම හේතුවක් නැහැ

2019 වාර්ෂික රැස්වීමේදී පාලක මණ්ඩලයේ සහෝදර මාක් සැන්ඩසන් “අපිට බය වෙන්න හේතුවක් තියෙනවාද” කියන මාතෘකාවෙන් දේශනයක් ඉදිරිපත් කළා. ඒ දේශනයට මේ වීඩියෝව ඇතුළත්. රුසියාවේ පීඩා විඳින අපේ සහෝදර සහෝදරියන් කීපදෙනෙක්ගේ අද්දැකීම් මේ වීඩියෝ එකේ තියෙනවා.

සිව් දෙසින්

2020 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 4

නමස්කාර වැඩකටයුතු සාමාන්‍ය විදිහට පටන්ගන්න කලින් සලකා බලන්න ඕනෙ මඟ පෙන්වීම් කීපයක් ගැන පාලක මණ්ඩලයේ සහෝදරයෙක් කතා කරනවා.

සිව් දෙසින්

2020 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 3

විශේෂ බයිබල් දේශනය සහ සිහි කිරීම පවත්වන්න කරපු සැලසුම්වලට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරපු විදිහ දැනගන්න.

සිව් දෙසින්

2020 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 2

යෙහෝවා දෙවියන් සංවිධානය මාර්ගයෙන් සහ ප්‍රේමණීය එඬේරුන් මාර්ගයෙන් අපිව රැකබලා ගන්න විදිහ දැනගන්න.

සිව් දෙසින්

2020 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 1

දකුණු කොරියාවේ, ඉතාලියේ සහ එක්සත් ජනපදයේ ඉන්න අපේ සහෝදරයන් මේ දරුණු වසංගත තත්වය එක්ක කටයුතු කරන්නේ කොහොමද කියලා දැනගන්න.

සිව් දෙසින්

කොරෝනා වයිරසය පැතිරීම සහ ගෙන තිබෙන පියවර ගැන අලුත්ම තොරතුරු

ඔයා ඉන්න ප්‍රදේශයේ රෝගයක් පැතිරෙන්න පටන්ගත්තොත් ඔයාට උදව් වෙන කරුණු කිහිපයක් ගැන දැනගන්න.

‘ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය’ දැන් ඇමරිකානු සංඥා භාෂාවෙන්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ‘ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය’ ඇමරිකානු සංඥා භාෂාවෙන් මුදාහැරියා.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ පළමු වතාවට විශේෂ සමුළුවක්

ශ්‍රී ලංකාවේ පවත්වපු මුල්ම විශේෂ සමුළුවට රටවල් හතකින් සාක්ෂිකරුවන් දහස් ගණනක් ලංකාවේ සිටින තම සහෝදර සහෝදරියන් එක්ක කොළඹදී එකතු වුණා.