Skip to content

මාධ්‍යවේදීන් සඳහා පුවත්

මෙක්සිකෝවේ ට්සොට්සිල් භාෂාවෙන් මුදාහැරිය ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනය’

සාක්ෂිකරුවන් බයිබලයේ ග්‍රීක ලියවිල්ල ට්සොට්සිල් භාෂාවෙන් මුදාහැරියා. එම භාෂාව වැඩිපුර කතා කරන්නේ චියාපාස් නගරයේ මධ්‍යම කඳුකරයේ ජීවත් වන මායා ජාතික ඉන්දියානුවන්.

මෙක්සිකෝවේ ට්සොට්සිල් භාෂාවෙන් මුදාහැරිය ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනය’

සාක්ෂිකරුවන් බයිබලයේ ග්‍රීක ලියවිල්ල ට්සොට්සිල් භාෂාවෙන් මුදාහැරියා. එම භාෂාව වැඩිපුර කතා කරන්නේ චියාපාස් නගරයේ මධ්‍යම කඳුකරයේ ජීවත් වන මායා ජාතික ඉන්දියානුවන්.

ඉතාලිය

මහාචාර්ය වෛද්‍ය මාසීමෝ පී. ෆ්‍රාන්කි සමඟ කරපු සාකච්ඡාවක්

“අද්දැකීම් තියෙන වෛද්‍යවරයෙක් විදිහට මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ස්තුති කරනවා. මොකද එයාලා නිසයි ප්‍රතිකාර කරද්දී රුධිරය අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන් කියලත් ඒක හරි වැදගත් කියලත් මං තේරුම්ගත්තේ.”

සිව් දෙසින්

2018 වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන තුන්දින සමුළු මැයි මාසයේදී ආරම්භ වෙයි

සමුළුව පටන්ගන්න යම් කාලයකට කලින් ලෝකේ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිනිසුන්ට සමුළුවට ආරාධනා කරන්න විශේෂ වැඩසටහනක් දියත් කරනවා. සමුළුවට එන අයගෙන් මුදල් අය කරන්නේ නැහැ.

රුසියාව

ජනාධිපති පූටින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විශේෂ සම්මානයක් පිරිනමයි!

රුසියාවේ ජනාධිපති ව්ලැඩීමිර් පූටින් “Order of Parental Glory” කියන විශේෂ සම්මානය වලේරි සහ ටට්ටියානා නොවික් යුවළට පිරිනැමුවා. ඔවුන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්.

සිව් දෙසින්

සාක්ෂිකරුවන්ගේ 2017 තුන්දින සමුළු පටන්ගනියි

2017 මැයි 19වෙනිදා පටන්ගන්නා “අත්හරින්න එපා!” කියන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුවට එන්න කියලා අපි ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.

ආර්ජන්ටිනාව

ආර්ජන්ටිනාවට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව

ආර්ජන්ටිනාවේ පළාත් 13කට බලපෑව ගං වතුරෙන් සාක්ෂිකරුවන් කිසිම කෙනෙක් ජීවිතක්ෂයට පත් වුණේවත් බරපතළ තුවාල ලැබුවේවත් නැහැ.

එක්සත් ජනපදය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අලුත් ලෝක මූලස්ථානය නරඹන්න මහජනයාට කළ ආරාධනය 400දෙනෙක් විතර පිළිගත්තා

සාක්ෂිකරුවන් අලුතින් ඉදි කරපු ලෝක මූලස්ථානය නරඹන්න ප්‍රදේශවාසීන්ට, ඉදි කිරීම් වැඩවලට සහය දුන්න අයට විශේෂ ආරාධනයක් කළා.

පිලිපීනය

නොක් ටෙන් සුළි කුණාටුවෙන් පසු සාක්ෂිකරුවන් ඉදි කිරීම් වැඩ සංවිධානය කරයි

2016 දෙසැම්බර් මාසයේ පිලිපීනයට බලපෑ දරුණු සුළි කුණාටුවෙන් අලාභහානි වුණ නිවෙස් සිය ගාණක් සාක්ෂිකරුවන් ඉදි කරමින් ඉන්නවා.

ජපානය

ජපානයේ සිදු වු භූමිකම්පාවෙන් පසු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිවාස 300කට වඩා අලුත්වැඩියා කළා

ජපානයේ කුමමොතොවලට බලපෑව භූමිකම්පාවට පස්සේ අලාභහානි වුණ නිවෙස් පිළිසකර කරන්න සාක්ෂිකරුවන් විශාල වැඩසටහනක් දියත් කළා.

රුසියාව

රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට එරෙහිව තීන්දුවක් දෙයි

රුසියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පරිපාලන මධ්‍යස්ථානය රාජසන්තක කිරීමට දුන් තීන්දුව සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් අභියාචනා කරනවා.

රුසියාව

රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවත්වන නඩුව හතරවෙනි දිනටත් සලකා බලයි

රුසියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පරිපාලන මධ්‍යස්ථානය රාජසන්තක කරන්න තියෙන නීතික පදනම නිශ්චිතව පෙන්වන්න අධිකරණ අමාත්‍යංශයේ නීතිඥයන්ට හැකි වුණේ නැහැ.

රුසියාව

රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවත්වන නඩුවේ පස්වෙනි දවස: අවුරුදු දහයක් පුරා සාක්ෂිකරුවන් වින්ද නීතික ගැටලු සලකා බලයි

සාක්ෂිකරුවන්ගේ පරිපාලන මධ්‍යස්ථානයේ වැඩ තහනම් කරන්න ඉල්ලුවාට රුසියාවේ අධිකරණ අමාත්‍යංශයේ නීතිඥයන්ට එහෙම කරන්න තියෙන නීතික පදනම නිශ්චිතව පෙන්වා දෙන්න බැරි වුණා.