Skip to content

නීතික තොරතුරු සහ මානව හිමිකම්

එරිත්‍රියානු ආණ්ඩුව මේ සිරකරුවන්ව කවදා නිදහස් කරයිද?

සාක්ෂිකරුවන් තුන්දෙනෙක්ව අවුරුදු 20ක් පුරා කිසිම නඩු විභාගයකින් තොරව රඳවාගෙන තියෙනවා. තව හුඟදෙනෙක් සිරභාරයේ. එරිත්‍රියානු ආණ්ඩුව ආගමික පීඩා නවත්වන්නේ කවදාද?

එරිත්‍රියානු ආණ්ඩුව මේ සිරකරුවන්ව කවදා නිදහස් කරයිද?

සාක්ෂිකරුවන් තුන්දෙනෙක්ව අවුරුදු 20ක් පුරා කිසිම නඩු විභාගයකින් තොරව රඳවාගෙන තියෙනවා. තව හුඟදෙනෙක් සිරභාරයේ. එරිත්‍රියානු ආණ්ඩුව ආගමික පීඩා නවත්වන්නේ කවදාද?

විශ්වාසය නිසා සිරදඬුවම් විඳින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් - රටවල් අනුව

ආගමික කටයුතුවල යෙදුණ නිසාත් මූලික මිනිස් අයිතිවාසිකම්වලට එකඟව වැඩ කළ නිසාත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව සිරගත කරලා තියෙන තැන්, ඉතාම දරුණු විදිහට දුක් විඳින්න ඉඩ හැරපු අවස්ථා ගැන දැනගන්න.

රුසියාව

2017 ජූලි 17වෙනිදා රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සාක්ෂිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය සලකා බලන්න එකඟ වෙයි

සාක්ෂිකරුවන් ඉල්ලන්නේ දුන් තීන්දුව වෙනස් කරන්න කියායි. යොදාගත් සාක්ෂිවල පදනමක් නැහැ කියලත් සාක්ෂිකරුවන් අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ නැහැ කියලත් සඳහන් වෙනවා.

රුසියාව

රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කරයි

සාක්ෂිකරුවන්ගේ පරිපාලන මධ්‍යස්ථානයත් ප්‍රාදේශීය ආගමික සංවිධාන 395ත් රාජසන්තක කරන්න ඉල්ලා දැමූ නඩුවට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙයි.

රුසියාව

වීඩියෝ: රුසියාවේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීමට යෑම ගැන විශේෂඥයන් ප්‍රතිචාර දක්වයි

සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කළොත් ඒ මගින් රුසියාවේ කීර්ති නාමයටත් රට වැසියන්ගේ ආගමික නිදහසටත් සිදු වෙන දේ ගැන මානව හිමිකම් පිළිබඳ විශේෂඥයන් අදහස් දැක්වුවා.

රුවන්ඩාව

ආගම නිසා පාසැල් දරුවන්ට කරන වෙනස්කම් වළක්වන්න රුවන්ඩාව පියවර ගනියි

පාසැල් දරුවන්ගේ ආගමික නිදහස ආරක්ෂා කරන්න ආණ්ඩුව පියවර ගත්ත එක සාක්ෂිකාර දරුවන්ට ලොකු සහනයක් වුණා.

රුවන්ඩාව

ආගම නිසා පාසැල් දරුවන් විඳින හිංසනවලට එරෙහිව රුවන්ඩාවේ උසාවියකින් තීන්දුවක්

සාක්ෂිකරුවන් වන සිසුන් 8දෙනෙක්ගේ ආගමික නිදහස කරූංජි උසාවියකින් තහවුරු කළා. රුවන්ඩාවේ පාසැල්වල සිදු වන ආගමික හිංසනයට තිත තියන්න ඒ තීන්දුව උදව් වෙයිද?

රුසියාව

වසිලි කර්ලින්: රුසියාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරන්න සැරසීම ගැන කළ ප්‍රකාශය

රුසියාවේ පරිපාලන මධ්‍යස්ථානයේ නියෝජිතයෙක් වන වසිලි කර්ලින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව ගේන්න යන පීඩාව නවත්වන්න කියලා රුසියානු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය

ආගම නිසා පාසැල් දරුවන්ට කරන වෙනස්කම්වලට කොංගෝ ජනරජයෙන් තහනමක්

ශිෂ්‍ය අයිතීන් නොසලකපු පල්ලියේ අනුග්‍රහය ලබපු පාසැල් අධිකාරීන්ට විරුද්ධව ආණ්ඩු බලධාරීන් පියවර ගත්තා. ආගමික හේතු නිසා සාක්ෂිකරුවන්ගේ දරුවන් 300කට වඩා පාසැල්වලින් ඉවත් කළා.

රුසියාව

ටැගන්රොග්වල නඩුව යළි විභාගයට

දෙවියන්ට නමස්කාර කරනවා කියන එක වරදක් කියලා සලකලා එල්ල කරලා තියෙන චෝදනාවට 16දෙනාව හිරේ දායිද?

යුක්රේනය

ආගමික විශ්වාසයන් නිසා බැටකන නැගෙනහිර යුක්රේනයේ සාක්ෂිකරුවන්!

සාක්ෂිකරුවන් 26දෙනෙක්ව විවිධ අවස්ථාවන්වලදී පැහැරගෙන ගොස් අමානුෂික විදිහට පහරදී සිරගත කළා. එහෙම කළේ ඕතඩොක්ස් විශ්වාසයන් පිළිගත්තේ නැති නිසයි. ඒ වගේම දේශපාලන කටයුතුවලට හවුල් වෙන්නේ නැති නිසයි.

අසර්බයිජානය

අසර්බයිජානයේ අසාධාරණ ලෙස රඳවගෙන ඉන්න කාන්තාවන්ව නිදහස් කරන්න කියලා සාක්ෂිකරුවන් ඉල්ලා සිටියි

අනිත් අයට තමන්ගේ ආගමික විශ්වාසයන් කිව්ව නිසා අයිරීනා සාකාචියන්කා සහ වලීඩා ජබ්රියිලාවාට සැලකුවේ දරුණු අපරාධකරුවන්ට වගෙයි. ආගමික අසාධාරණයක් කරන්නේ නැහැ කියලා කියන එකට එකඟව අසර්බයිජානය ක්‍රියා කරයිද?