Skip to content

2018 දෙසැම්බර් 10
අලුත්ම දේවල්

මෝරෙ භාෂාවෙන් බයිබලයේ ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි

මෝරෙ භාෂාවෙන් බයිබලයේ ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි

2018 දෙසැම්බර් 9වෙනිදා බර්කිනා ෆාසෝවල ඕගඩෝගෝ නගරයේදී ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය’ මෝරෙ භාෂාවෙන් මුදාහැරියා. ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ සම්පූර්ණයෙන්ම හරි කොටසක් විදිහට හරි භාෂා 176කින් දැන් ලබාගන්න පුළුවන්.