Skip to content

2019 ජනවාරි 21
අලුත්ම දේවල්

ටගාලොග් භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි

ටගාලොග් භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි

2019 ජනවාරි 20වෙනිදා පිලිපීනයේ ක්විෂොං නගරයේදී සංශෝධනය කළ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ ටගාලොග් භාෂාවෙන් මුදාහැරියා. ‘නව ලොව පරිවර්තනය’ සම්පූර්ණයෙන්ම හරි ඒකේ කොටසක් විදිහට හරි භාෂා 179කින් දැන් ලබාගන්න පුළුවන්. 2013දී නිකුත් කරපු සංශෝධනය කළ ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනය’ මත පදනම්ව සම්පූර්ණයෙන්ම මුදාහැරපු බයිබල් 19ක් ඊට ඇතුළත්.