Skip to content

2016 ජූලි 7
අලුත්ම දේවල්

AAC ඕඩියෝ ෆයිල් තවදුරටත් නැහැ

AAC ඕඩියෝ ෆයිල් තවදුරටත් නැහැ

2016 මැයි 2වෙනිදා ඉඳන් jw.org වෙබ් අඩවියෙන් AAC ඕඩියෝ ෆයිල් තවදුරටත් ලබාගන්න බැහැ. ඔයා දැනටමත් පොඩ්කාස්ට් එකක් හරහා ‘පිබිදෙව්!’ නැත්නම් ‘මුරටැඹ’ සඟරාවල AAC ඕඩියෝ ෆයිල් ලබාගන්න සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්නවා නම් ඒක දැන් MP3 ඕඩියෝ ෆෝමැට් එකකට මාරු කරලා නැවතත් සබ්ස්ක්‍රයිබ් වෙන්න. ඒ සඳහා ප්‍රකාශන > මාසික සඟරා යටතේ තියෙන “පොඩ්කාස්ට්” යන ලින්ක් එක පාවිච්චි කරන්න.