Skip to content

2016 ජූලි 8
අලුත්ම දේවල්

JW.ORG වෙබ් අඩවියේ වීඩියෝ පිටුව අලුත් වෙලා

JW.ORG වෙබ් අඩවියේ වීඩියෝ පිටුව අලුත් වෙලා

jw.org/si වෙබ් අඩවියේ වීඩියෝ පිටුව අලුත්ම විදිහට සකස් කරලා.

  • jw.org/si වෙබ් අඩවියේ හැම වීඩියෝ එකක්ම මේ පිටුවට ඇතුළත් කරලා තියෙනවා.

  • ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ සහ JW බ්‍රෝඩ්කාස්ටිං එකේ (වීඩියෝ ඔන් ඩිමාන්ඩ් යටතේ) වීඩියෝ කාණ්ඩ කරලා තියෙන විදිහට jw.org/si වෙබ් අඩවියෙත් වීඩියෝ කාණ්ඩ කරලා තියෙනවා.

අලුත් අංග එක් වුණ මේ පිටුවට jw.org/si වෙබ් අඩවියේ ප්‍රකාශන > වීඩියෝ යටතේ පිවිසෙන්න පුළුවන්. ඒ වගේම අපේ වෙබ් අඩවියේ සෑම පිටුවකම පහළ තියෙන වීඩියෝ කියන ලින්ක් එකෙනුත් පිවිසෙන්න පුළුවන්.

අලුත් අංග එක් වුණ වීඩියෝ පිටුවට පිවිසෙන්න.