Skip to content

2019 මැයි 21
අලුත්ම දේවල්

මාෂල් භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි

මාෂල් භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි

2019 මැයි 19වෙනිදා මාෂල් දූපත්වලට අයිති මෙජූරෝ දූපතේදී ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය’ මාෂල් භාෂාවෙන් මුදාහැරියා. ‘නව ලොව පරිවර්තනය’ සම්පූර්ණයෙන්ම හරි ඒකේ කොටසක් විදිහට හරි භාෂා 180කින් දැන් ලබාගන්න පුළුවන්.