Skip to content

2017 ජූලි 10
අලුත්ම දේවල්

දැන් JW බ්‍රෝඩ්කාස්ටිං එකේ අවශ්‍ය අංග සොයන්න පුළුවන්

දැන් JW බ්‍රෝඩ්කාස්ටිං එකේ අවශ්‍ය අංග සොයන්න පුළුවන්

දැන් JW බ්‍රෝඩ්කාස්ටිං වෙබ් අඩවියේ අවශ්‍ය අංග සොයන්න පුළුවන්. Amazon Fire TV හරහා බ්‍රෝඩ්කාස්ටිං නැරඹීමේදීත් ඔබට මේ අංගය පාවිච්චි කරන්න පුළුවන්. ඉදිරියේදී Roku සහ Apple TV හරහා JW බ්‍රෝඩ්කාස්ටිං නරඹන ඔබටත් මේ අංගය භාවිතා කරන්න පුළුවන් වෙයි. මේ අංගය පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනගන්න “ඔන්ලයින් උදව්” යන කොටසේ ඇති උපදෙස් බලන්න.