Skip to content

2018 අප්‍රියෙල් 23
අලුත්ම දේවල්

පේරු සංඥා භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි

පේරු සංඥා භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි

2018 අප්‍රියෙල් 22වෙනිදා පේරුවල ලීමා නගරයේදී ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ පේරු සංඥා භාෂාවෙන් මුදාහැරියා. ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ සම්පූර්ණයෙන්ම හරි ඒකේ කොටසක් විදිහට හරි භාෂා 165කින් දැන් ලබාගන්න පුළුවන්.