Skip to content

2018 සැප්තැම්බර් 24
අලුත්ම දේවල්

දකුණු අප්‍රිකානු සංඥා භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි

දකුණු අප්‍රිකානු සංඥා භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි

2018 අගෝස්තු 31වෙනිදා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්වලදී ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ මතෙව් පොත දකුණු අප්‍රිකානු සංඥා භාෂාවෙන් මුදාහැරියා. ‘නව ලොව පරිවර්තනය’ සම්පූර්ණයෙන්ම හරි ඒකේ කොටසක් විදිහට හරි භාෂා 170කින් දැන් ලබාගන්න පුළුවන්.