Skip to content

2018 නොවැම්බර් 12
අලුත්ම දේවල්

ඩ්‍රේහු භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි

ඩ්‍රේහු භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි

2018 නොවැම්බර් 11වෙනිදා ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය’ ඩ්‍රේහු භාෂාවෙන් මුදාහැරියා. ඒ නව කැලිඩෝනියාවේ නූමේයා නගරයේදී. ‘නව ලොව පරිවර්තනය’ සම්පූර්ණයෙන්ම හරි ඒකේ කොටසක් විදිහට හරි භාෂා 175කින් දැන් ලබාගන්න පුළුවන්.