Skip to content

2018 නොවැම්බර් 19
අලුත්ම දේවල්

ටෙටුන් ඩිලි භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි

ටෙටුන් ඩිලි භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි

2018 නොවැම්බර් 16වෙනිදා ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ ටෙටුන් ඩිලි භාෂාවෙන් මුදාහැරියා. ඒ නැඟෙනහිර ටිමෝරයේ ඩිලි නගරයේදීයි. ‘නව ලොව පරිවර්තනය’ සම්පූර්ණයෙන්ම හරි ඒකේ කොටසක් විදිහට හරි දැන් භාෂා 175කින් ලබාගන්න පුළුවන්.