Skip to content

2019 ජූලි 8
අලුත්ම දේවල්

චීන මැන්ඩරින් භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි

චීන මැන්ඩරින් භාෂාවෙන් ‘නව ලොව පරිවර්තනය’ මුදාහරියි

2019 ජූලි 5වෙනිදා තායිවානයේ ටැව්යුවාන් සිටි නගරයේදී සංශෝධනය කළ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ චීන මැන්ඩරින් (පාරම්පරික) සහ චීන මැන්ඩරින් (සරල කරන ලද) භාෂාවලින් මුදාහැරියා. ‘නව ලොව පරිවර්තනය’ සම්පූර්ණයෙන්ම හරි ඒකේ කොටසක් විදිහට හරි භාෂා 180කින් දැන් ලබාගන්න පුළුවන්. ඒකට 2013දී මුදාහැරපු සංශෝධනය කළ ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනයට’ අනුව පරිවර්තනය කරපු භාෂා 24ක් ඇතුළත්.