Skip to content

2017 පෙබරවාරි 2
අලුත්ම දේවල්

වෙබ් අඩවිය හරහා අපගේ කාර්යාල නැරඹීම සඳහා සැලසුම් යොදන්න දැන් ඔබට පුළුවන්

වෙබ් අඩවිය හරහා අපගේ කාර්යාල නැරඹීම සඳහා සැලසුම් යොදන්න දැන් ඔබට පුළුවන්

මෙම වෙබ් අඩවිය හරහා නිව් යෝර්ක් ප්‍රාන්තයේ ඇති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ කාර්යාල නැරඹීම සඳහා දිනයක් සහ වෙලාවක් වෙන් කරගැනීමට පුළුවන්. ඒ කාර්යාලවලට වෝර්වික්වල ඇති අපේ ලෝක මූලස්ථානයේ කාර්යාලය, වෝල්කිල්වල ඇති ශාඛා කාර්යාලය සහ පැටර්සන්වල ඇති වොච් ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානය ඇතුළත් වෙනවා.

එක්සත් ජනපදයේ අපගේ කාර්යාල නැරඹීම සඳහා අදම සැලසුම් කරන්න.