Skip to content

2017 මැයි 8
අලුත්ම දේවල්

අලුත් ගීතිකා පොතේ පද මාලා ඇතුළත් වීඩියෝ දැන් ලබාගන්න පුළුවන්

අලුත් ගීතිකා පොතේ පද මාලා ඇතුළත් වීඩියෝ දැන් ලබාගන්න පුළුවන්

‘යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු’ කියන අලුත් ගීතිකා පොතේ ගීතිකා 151 පද මාලා සහ සංගීතය ඇතුළත් වීඩියෝ දැන් ලබාගන්න පුළුවන්. රැස්වීමේ ගායනා කරන ගීතිකාවල පද මාලා තිරයේ පෙන්වීම සඳහා මේ වීඩියෝ භාවිතා කරන්න පුළුවන්.