Accessibility setting

Change site language

Change site language

Skip to main menu

Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

  • පිලිපීනයේ මැනිලා නුවරදී බයිබලයේ තියෙන පණිවිඩය කියමින්

    තොරතුරු—පිලිපීනය

    • ජනගහනය 9,77,01,745

    • පිලිපීනයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 1,89,101

    • සභා ගණන 3,156

    • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 517

  • ලක්සම්බර්ග්වල ලක්සම්බර්ග් නගරයේ ක්ලෙයාෆොන්ටේන් චතුරස්‍රය අසලදී ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ කියන සඟරාව ඉදිරිපත් කරමින්

    තොරතුරු—ලක්සම්බර්ග්

    • ජනගහනය 5,14,000

    • ලක්සම්බර්ග්වල සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 2,043

    • සභා ගණන 32

    • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 252

  • ග්වාතමාලාවේ ඇන්ටිගුවා නගරයේ බස් නැවතුම්පොළක් අසලදී බයිබලයේ තියෙන දෙයක් සාකච්ඡා කරමින්

    තොරතුරු—ග්වාතමාලාව

    • ජනගහනය 1,51,69,000

    • ග්වාතමාලාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 34,144

    • සභා ගණන 670

    • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 444

     

  • කැමරූන්වල බූඒය නගරයේ තේ දලු නෙළන කෙනෙකුට සාක්ෂි දරමින්

    තොරතුරු—කැමරූන්

    • ජනගහනය 2,01,29,878

    • කැමරූන්වල සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 37,844

    • සභා ගණන 326

    • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 532

විස්තර

'රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි.'—මතෙව් 24:14

වහන්න

'රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි.'—මතෙව් 24:14

'රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි.'—මතෙව් 24:14

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද?

අපි විවිධ ජාතීන්ට අයත් විවිධ භාෂා කතා කරන එකමුතු සෙනඟක්. හැමදේම නිර්මාණය කළ එකම දෙවි යෙහෝවාට අපි ඉහළම ගෞරවය දෙනවා. අපිට බයිබලය ලැබුණේ දෙවිගේ මඟ පෙන්වීමෙන් කියලා අපි විශ්වාස කරනවා. යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කරන්න අපි අපේ උපරිමය කරනවා. ක්‍රිස්තියානීන් වීම අපි සලකන්නේ ගෞරවයක් විදිහටයි. දෙවි ගැනත් ඔහුගේ පාලනය ගැනත් මිනිසුන්ට කතා කරන්න අපි කාලය වැය කරනවා. මිනිසුන්ට බයිබලය ගැන කියලා දෙන්න අපි ඇපකැප වෙලා ඉන්නවා. අපිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ ඒ නිසයි.

අපේ වෙබ් අඩවියෙන් තවත් තොරතුරු දැනගන්න, බයිබලය කියවන්න, අපි ගැන සහ අපේ විශ්වාසයන් මොනවාද කියලා දැනගන්න ඔබට පුළුවන්.

 

විවාහක යුවළට සහ දෙමාපියන්ට

දුරකථනය හරහා අසභ්‍ය දේ යැවීමේ ඇති භයානකකම ගැන කියා දෙන්න

ඔබේ දරුවා දුරකථනයෙන් අසභ්‍ය පණිවිඩ සහ පින්තූර යැවීමට කලින් එහි ඇති අනතුර දරුවාට කියා දෙන්න.

යෞවනයන්

බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් (1වෙනි කොටස)

බයිබලය ලිව්වේ මිනිසුන් නම් ඒක ‘දෙවියන්ගෙන් ලැබුණු පොතක්’ කියලා කියන්නේ කොහොමද?

දරුවන්

‘යෙහෝවා දෙවි හැම දෙයක්ම හැදුවා’

දෙවි මුලින්ම නිර්මාණය කළේ මොකක්ද කියලා දන්නවාද? යෙහෝවා දෙවි නිර්මාණයන් කරපු අනුපිළිවෙළ දුලේන් එක්ක ගිහින් දැනගන්න.

බයිබලය ගැන ඉගෙනගන්න

ඔබ කැමති වෙලාවක ඔබ කැමති ස්ථානයක බයිබලය ගැන ඉගෙනගන්න.

වීඩියෝ බලන්න

අපේ වෙබ් අඩවියේ තියෙන වීඩියෝ බලන්න.

සංඥා භාෂාවේ වීඩියෝ නරඹන්න

සංඥා භාෂාවෙන් ඇති වීඩියෝ මාර්ගයෙන් බයිබලය අධ්‍යයනය කරන්න.